සජිත් පිලේ අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මිය යයි.

0
915
- Advertisement -

සජිත් පිලේ අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මිය යයි.

ඔහු ගමන් කළ මෝටර් රථය ලොරි රථයක ගැටීමෙන් සිදු වූ මාරාන්තික රිය අනතුරකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක වඩිගමංගාව මහතා ජීවිතක්ෂයට පත් වී තිබේ.

ඔහු, සමගි ජන බලවේගය නියෝජනය කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් ව සිටියේ ය.