සජිත් පිලට එරෙහිව රනිල් පිල ඉදිරිපත් කළ පෙත්සම විභාගයට නොගෙනම වීසි කරයි.

0
467
- Advertisement -
Share

පාර්ලිමේන්තු මැතිවරණය සදහා, සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙන නාමයෝජනා පත්‍ර අවලංගු කරන ලෙස, මැතිවරණ කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා, ඕෂල හේරත් යන අය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම, විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඕෂල හේරත් යන අය, එළැඹෙන මහමැතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජය කරමින්, කොළඹ දිස්ත්‍රික්කය සදහා තරග වදින අපේක්ෂකයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × four =