සජිත් දිනුවත් – ගෝඨා දිනුවත් මෛත‍්‍රීට ඇමති දූරයක්…!

0
678
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයේ දී, ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගෙන් කවුරු ජනාධිපති වුවත්, දිනන අපේක්ෂකයා යටතේ අමාත්‍ය දූරයක් ලබා ගැනීමට මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව සති අන්ත අනිද්දා පුවත්පත වාර්තා කරයි.

ජනාධිපතිවරයාට, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීම සදහා ඩිලාන් පෙරේරා හෝ මලිත් ජයතිලක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දූරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවද පැවසේ.