සජිත් ජාතියෙන් සමාව ඉල්ලයි.

0
580
- Advertisement -

ප‍්‍රසිද්ධ ජන හමුවක දී, තමන්ගේ මුඛය ”ශ‍්‍රී මුඛය” ලෙස නම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිදූර අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රසිද්ධියේ සමාව අයැද සිටියේ ය.

ඒ මහතා සිය සමාව අයැද සිටීම සිදු කරන ලද්දේ, ගාලූ මුවදොර පිටියේ පැවැත්වෙන ජන හමුවට සහභාගී වෙමිනි.

තමන් අතින් අදාල වැරැද්ද සිදු වී දින කිහිපයක් ගෙවී ගොස් තිබුණද, මේ දක්වා, ඒ වෙනුවෙන් සමාව ඉල්ලා නොසිටියේ, විශාල ජන හමුවකදී ප‍්‍රසිද්ධියේ එය කළ යුතුව තිබුණු නිසා බවද ඒ මහතා පවසා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − 13 =