සජිත් අද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙයි.

0
496
- Advertisement -

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සදහා, සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් අද දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + 9 =