සජිත්ව ඉල්ලා අනුරාධපුර ජනයා පාරට බසී.

0
946
- Advertisement -

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේමදාස මහතා ජනාධිපති අපේෂකයා ලෙස නම් කරන මෙන් බල කරමින් එම පක්ෂයේ පාක්ෂිකයින් පිරිසක් ඊයේ(27) පෙරවරුවේ අනුරාධපුරයේදි උද්ඝෝෂණයක නිරිත වුහ.

මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ සුරැකිමේ සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් ශාඛාව මගිනි.

අනුරාධපුර ඩී.එස් සේනානායක වට රවුම ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත් වූ අතර ඉන් පසුව ඔවුන් පාගමනින් අනුරාධපුර නවබස් නැවතුම් පළ ඉදිරිපිට ගොස් සිය විරෝධතාවය පල කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 2 =