සජිත්ම තමයි.

0
712
- Advertisement -

එක්සත් ජාතික පක්ෂය විසින් ඉදි ජනාධිපතිවරණය සදහා නම් කරන අපේක්ෂකයා සජිත් මිස අන් අයෙකු නොවන බව සජිත් පාර්ශ්වයේ ප‍්‍රබලයෙකු වන අජිත් පී පෙරේරා අමාත්‍යවරයා පවසයි.

මේ අතර අද හෝ හෙට වන විට,අපේක්ෂකත්වය සම්බන්ධ ප‍්‍රශ්නය නිසැක වශයෙන් ම අවසන් වනු ඇති බව පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අද දිනයේ, එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන් මුණ ගැසීමට නියමිත බවද වාර්තා වේ. ඊයේ දිනයේ රාජිත සේනාරත්න මහතාගේ නිවසේදී ද සාකච්ඡවක් පැවැත් වුණු අතර, එම සාකච්ඡව සදහා මංගල සමරවීර, කබීර් හෂීම් සහ මලික් සමරවික‍්‍රම යන අමාත්‍යවරු සහභාගී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − twelve =