සජිත්ට රනිල් පාර්ශ්වයෙන් තවත් අභියෝගයක්.

0
382
- Advertisement -
Share

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණය සදහා තරග වදින අපේක්ෂකයා ඔහු ජයගත් පසුව, අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කරන්නේ කවුද කියා කල්තියා ප‍්‍රකාශ කළ යුතු බවත්, එසේම එම අපේක්ෂකයා, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග ගෙන යන්නේ කවරාකාරයේ සම්බන්ධයක් ද යන්නත්, කල් තියා ප‍්‍රකාශ කළ යුතු බව පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.

පාලිත රංගේබණ්ඩාර මහතා රනිල් පාර්ශ්වයේ ප‍්‍රබලයෙකු ලෙස සැලකේ. ඔහුගේ එම අදහස් දැක්වීම තුළ ඇත්තේ සජිත් පාර්ශ්වය සම්බන්ධයෙන් රනිල් පාර්ශ්වයට පොදුවේ පවතින සැක සංකා බව පැහැදිලිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + 7 =