සජිත්ගේ PLAN – B එක මොකද්ද ?

0
563
- Advertisement -

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙට පෙරවරුවේ රැස්වීමට නියමිතය.

එහිදී ඉදිරි ජනාධිපතිවරණය සදහා පක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබදව සාකච්ඡ කිරීමට නියමිත බව පැවසේ. පෙරවරුවේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වන සජිත් පේ‍්‍රමාදස අමාත්‍ය වරයා පිළිගැනීමේ දැවැන්ත රැළියක් මතුගම දී පැවැත්වීමට සජිත් පාර්ශ්වය සැලසුම් කර තිබේ

කෙසේ වෙතත්, හෙට දිනයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡුාවෙන් පසුව, සජිත් පේ‍්‍රමදාස අමාත්‍ය වරයාගේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමේ උත්සාහයට කිසියම් බාධාවක් එල්ල වේ නම් ප්ලෑන් බී හෙවත් දෙවන සැලැස්ම පිළිබදව හෙට සවස මතුගම පැවැත්වෙන දැවැන්ත ජන රැුළියේ දී හෙළිදරව් කරන බව සජිත් පාර්ශ්වයේ ප‍්‍රබලයෙකු වන අජිත් පී පෙරේරා අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + thirteen =