සජිත්ගේ සමාජ විප්ලවය මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ට පිළිගන්වයි.

0
667
- Advertisement -

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංධානය නියෝජනය කරමින් එළැඹෙන ජනාධිපතිවරණය සදහා තරග වදින සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ජනගත කිරීමේ කාර්යය මේ වන විට සිදුවෙමින් පවතී.

උදෑසන, දළදාමාළිගාව වැද පුදාගත් සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා ඔහුගේ සමාජ විප්ලවය ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් වෙත පිළිගැන්වී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + seven =