සජිත්ගේ නායකත්වයෙන් “සමගි ජන බලවේගය” බිහි වේ.

0
501
- Advertisement -

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය සහ ජාතික හෙළ උරුමය ඇතුළුව තවත් පක්ෂ රැුසක් එක්ව, සමගි ජන බලවේගය නම් වූ නව සන්ධානයක් පිහිටුවා ඇති අතර, ඉදිරි මැතිවරණය සදහා එම නව සන්ධානය යටතේ තමන් තරග වැදීම ස්ථිර බවද, සජිත් පාර්ශ්වය පවසයි.

එලඹෙන මාර්තු 2 වෙනිදා අවබෝධතා ගිවිසුමකින් සියළුම සන්ධාන නායකයින්ගේ අත්සනින් යුක්තව නව සන්ධානයේ කටයුතු ආරම්භ වීමට නියමිතයි.

එමෙන්ම, සමගි ජන බලවේගය යටතේ, ඉදිරි පාර්ලිමේන්තුව සදහා තරග වැදීමට කැමැති අයගෙන් නාමයෝජන සදහා ඉල්ලූම් පත කැදවීම හෙට සිට ආරම්භ වන බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × four =