සජිත්ගේ ආණ්ඩුවක ජාතික ආරක්ෂාව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට.

0
767
- Advertisement -


තමන් ජනාධිපති වීමෙන් පසුව, රටේ ජාතික ආරක්ෂාව පිළිබද වගකීම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පවරන බව සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි. එම වගකීම දැරීමට සුදුසුම තැනැත්තා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බව පවසන සජිත් පේ‍්‍රමදාස මහතා වැඩි දුරටත් කියා සිටියේ, මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමේ වගකීමද තමන් ඔහුට භාර දෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

six + sixteen =