සජබ මන්ත‍්‍රීවරු සුඛෝපභෝගී වාහන ප‍්‍රතික්ෂේප කරයි. එම මුදල් එන්නත්කරණ වැඩසටහනට යොදවන ලෙස ඉල්ලයි.

0
350
- Advertisement -

සජබ මන්ත‍්‍රීවරු සුඛෝපභෝගී වාහන ප‍්‍රතික්ෂේප කරයි. එම මුදල් එන්නත්කරණ වැඩසටහනට යොදවන ලෙස ඉල්ලයි.


සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, සුඛෝපභෝගී වාහන ලබා ගැනීම ප‍්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

සුඛෝපෙභෝගී වාහන ගෙන්වීම සදහා වැය කරන මුදල්, ජනතාව එන්නත් කරණ වැඩ සටහන සදයා යොදවන ලෙසද විපක්ෂනායකවරයා ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 3 =