සංජීව පුෂ්පකුමාර අත් අඩංගුවට..!

0
234
- Advertisement -

පාතාල නායක මාතදුරේ මධූෂ් සහ කංජිපානි ඉම්රාන් යන අය සමඟ සමීප සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගෙන ඇත්තේ සංජීව පුෂ්පකුමාර නමැති 36 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු මිනිස් ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අත් ගැනීමට සෙවූ පුද්ගලයෙකු බව ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + 7 =