සංචාරකයෝ පැමිණෙති…!

0
503
- Advertisement -
Share

පසුගිය ජූලි මාසයේ දී විදේශීය සංචාරකයන් 115,701 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය පවසයි.

එය පසුගිය ජූනි මාසයට සාපේක්ෂව 83% ක වැඩි වීමකි.

පාස්කු ප‍්‍රහාරයට පසුව, සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිද වැටුණු අතර, මේ වන විට නැවතත් සංචාරකයන්ගේ පැමිණීම ශීඝ‍්‍ර ලෙස වර්ධනය වෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × three =