සංචරණ සීමා 21 වනදායින් අවසන්.

0
214
- Advertisement -

සංචරණ සීමා 21 වනදායින් අවසන්.

වසංගත තත්ත්වය හේතුවෙන් මුළු රටටම බලපැවැත්වෙන පරිදි පනවා තිබුණු සංචරණ සීමා, එළැඹෙන සදුදා අළුයම 04.00 ට ඉවත් කරන බව යුද හමුදාපතිවරයා විසින් පවසා තිබේ.

23 වන දා රාත‍්‍රී 10.00 සිට 25 වනදා අළුයම 04.00 දක්වා යළි දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 1 =