ෂාෆී නිදහස් කරනවාද නැද්ද..? තීරණය අද…!

0
569
- Advertisement -
Share

කුරුණෑගල මහ රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයට අනුයුක්තුව සේවය කළ වෛද්‍ය ෂාෆී ෂහාබ්දීන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් පරීක්ෂණය, කුරුණෑගල මහේස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතා ඉදිරියේ අද යළි කැදවීමට නියමිතය. නඩුව මුල්වරට කැදවූ අවස්ථාවේදී, ෂාෆී වෛද්‍යවරයාට එරෙහිව ගොනු කර ඇති චෝදනා කිසිවක් තහවුරු කළ නොහැකි බව පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අදාල වෛද්‍යවරයාට තවදුරටත් තමන් භාරයේ රදවා තබා ගැනීමට තරම් සාධාරණ හේතුවක් නැති බව අධිකරණයට දැනුම් දී තිබුණි. ඒ අනුව, ෂාෆී වෛද්‍යවරයාට ඇප ලබා දීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ස්ථාවරය, අද අධිකරණයට දැනුම් දීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − four =