ෂාෆී ට නැවත රස්සාව ලැබෙයි

0
1176
- Advertisement -
Share

කුරුණෑගල මහ රෝහලේ, ප‍්‍රසව හා නාරිවේද ඒකකයට අනුයුක්තව සේවය කළ, වෛද්‍ය ෂාෆී ෂෙහාබ්දීන්, යළි සේවයේ පිහිටුවන ලෙස, රාජ්‍ය සේවා කොමිසම සෞඛ්‍ය අමාත්‍යංශයට නිර්දේශ කර තිබේ.

ෂාෆී ෂෙහාබ්දීන් නම් වෛද්‍යවරයා, සිංහල බෞද්ධ කාන්තාවන් ඉලක්ක කර ගනිමින්, වද සැත්කම් හාරසදහසකට වඩා වැඩි ප‍්‍රමාණයක් සිදු කර ඇති බවට චෝදනා එල්ල වූ අතර, එම චෝදනා මත පදනම්ව, රිමාන්ඞ් බන්ධනාගාරගතවන්නට ද ඔහුට සිද්ධ වී තිබුණි.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කර තිබුණේ, වෛද්‍ය වරයා සම්බන්ධයෙන් එල්ල වී තිබෙන එකී චෝදනා පදනමකින් තොර බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − 8 =