ෂාෆිට එරෙහිව මුස්ලිම් කාන්තාවකගෙන් ද පැමිණිල්ලක්

0
718
- Advertisement -

කුරුණෑගල රෝහලේසිසේරියන් සැත්කම් සිද්ධිය සම්බන්ධයෙන් සැකයට ලක්ව සිටින ෂාෆි ෂියාබ්දීන් වෛදය වරයාට එරෙහිව කුරුනෑගල ප්‍රදේශයේම පදින්චි 26 හැවිරිදි මුස්ලිම් ජාතික කාන්තාවක් රෝහල් පාලන අධිකාරියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
සංහල තරුනයෙකු සමග විවාහවී සිටින මෙම කාන්තාව එක් දරු මවක් වන අතර 2018 වසරේ දී තම පලමු දරු ප්‍රසූතියේදී සිසේරියන් සැත්කම සිදුකරනු ලැබුවේ ෂාෆි වෛද්‍ය වරයා විසින් බවයි.
ස්ංහල තරුනයෙකු සමග විවාහ උවද තම ආගම හෝ ජාතිය වෙනස් නොකල බව පවසන ඇය ෂාෆි වෛද්‍ය වරයා ඒ බව හොදින් දැනසිටි බවද පවසා ඇත.
නැවත දරුවෙකු බලාපොරොත්තු වෙන් සිටින නිසා ෂාෆි වෛද්‍ය වරයා සිදු කල සැත්කමින් ශාරීරික හානියක් සිදුව ඇත් දැයි දැන ගැනීමට අවශ්‍ය නිසා පැමිනිල්ල ඉදිරිපත් කල බවද, ඇය ප්‍රකාශ කලේය,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 4 =