ෂවේන්ද්‍ර සිල්වාට විරෝධය…!

0
415
- Advertisement -
Share

යුද හමුදාපති ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පත් කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී, මෙරට ඇමරිකානු තානාපතිනිය සිය කණස්සල්ල පළ කර තිබුණා ය.

ෂවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව එල්ල වී තිබෙන යුධ අපරාධ චෝදනා බරපතල මෙන්ම විශ්වසනීය බව ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඈ පවසා තිබුණා ය.

ඇමරිකානු තානාපතිනියට අමතරව, එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමසාරිස්වරියද, ෂවේන්ද්‍ර සිල්වා මහතා යුදහමුදාපති ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් සිය කණස්සල්ල ප‍්‍රකාශ කර තිබේ.

යුදහමුදාපතිධූරය සඳහා ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම අතිශයින්ම ගැටළු සහගත බව, එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 1 =