ලංකාව තුළ ෂරීයා නීතිය ගැසට් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසයි. අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම හෙළිදරව්ව සිදු කළේ ය.
ෂරියා නීතිය ගැසට් කළේ මහින්දලූ.
0
618