ෂර්මි කුමාරිගේ ගනුදෙනුකරුවෝ රංජන්ගේ DVD වලින් මාට්ටුලූ.

0
2403
- Advertisement -

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා ළග තිබී හමු වූ බව කියන ඪීවීඞී තැටි අතර, ශර්මි කුමාරී යන අය විසින් ඒ මහතාට ලබා දී තිබෙන ඞීවීඞී තැටි කිහිපයක්ද ඇති බවට සැක කරන බව ද ලීඩර් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ෂර්මි කුමාරි යන අය අන්තර්ජාලය ඔස්සේ ඈ හදුන්වා දී ඇත්තේ ඉහළ මිලකට ලිංගික ශ‍්‍රමය ලබා දෙන කාන්තාවක් ලෙසයි. ඈ සමග පසුගිය දිනෙක තවත් ලිංගික ශ‍්‍රමිකයන් කිහිප දෙනෙකු අත් අඩංගුවට පත් විය.

ඔවුන් වෙත පැමිණි ගනුදෙනු කරුවන් අතර, ප‍්‍රසිද්ධ දේශපාලඥයන්, ඉහළ හමුදා නිළධාරීන්, ව්‍යාපාරිකයන් සහ මාධ්‍ය වේදීන් ද ඇති අතර, ෂර්මි කුමාරි විසින් ඔවුන්ගේ වීඩියෝ පට කිහිපයක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාට ලබා දී ඇති බව වාර්තා වේ.
the leader.lk පුවත් වෙබ් අඩවිය ඇසුරෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 3 =