ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සභාපති ධූරය
නිශ්ශංක සේනාධිපතිට.
නිශ්ශංක සේනාධිපති, ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ සභාපති ලෙස පත්ව ඇති බව මාධ්‍ය වාර්තා කරයි. එම සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ දී ඔහුගේ පත්වීම සිදුකර තිබේ.