ශ‍්‍රී ලංකා පිළ කිසිවෙකු නොදැවි ලකුණු 89 යි. දිමුත් 57 යි. ඕෂධ 26 යි.

0
622
- Advertisement -

පාකිස්තානයේ රාවුල්පිණ්ඩි ක‍්‍රීඩා පිටියේ පැවැත්වෙන ශ‍්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක‍්‍රීඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම දිවා භෝජනය සදහා තරගය නතර කරන විට කිසිවෙකු නොදැවී ලකුණු 89 ක් ලබා ගැනීමට සමත් ව සිටියි.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 57 යි. ඕෂධ ප‍්‍රනාන්දු ලකුණු 26 යි.

තරගය නැරඹීම සදහා දැනටමත් 3000 ක පමණ පිරිසක් සහභාගී වී සිටින අතර, දිවා භෝජනයෙන් පසුව පේ‍්‍රක්ෂකාගාරය 10000 ක් හෝ එය ඉක්මවා යා හැකි බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + two =