ශ‍්‍රී ලංකා-දකුණු අප‍්‍රිකා පළමු ටෙස්ට් තරගය අද. තරගය පස්වරු 1.30 ට ආරම්භ වේ.

0
168
- Advertisement -

ශ‍්‍රී ලංකා-දකුණු අප‍්‍රිකා පළමු ටෙස්ට් තරගය අද. තරගය පස්වරු 1.30 ට ආරම්භ වේ.


ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද සෙන්චූරියන් හී දී ආරම්භ වේ.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතය.