ශ‍්‍රී ලංකා කි‍්‍රකට් හිටපු ප‍්‍රධාන පුහුණුකරු මිය යයි.

0
815
- Advertisement -

1997 සහ 1998 අතර කාලයේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ප‍්‍රධාන පුහුණු කරු ලෙස කටයුතු කළ බෲස් යාර්ඞ්ලි මහතා මිය ගොස් තිබේ. පිළිකාවකින් පීඩා විදිමින් සිටි ඒ මහතා මිය යන විට ඔහුගේ වයස අවුරුදු 71 කි. ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකු වන බෲස් යාර්ඞ්ලි, මුත්තයියා මුරලිදරන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ගැටලූ සහගත තත්ත්වයක් උද්ගත වූ අවස්ථාවේ මුත්තයියා මුරලිදරන් වෙනුවෙන් දැඩිව පෙනී සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + five =