ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නිලවරණය අද…!

0
539
- Advertisement -

අවස්ථා කීපයකදී කල් දැමුණු කි‍්‍රකට් නිලවරණය, අද පෙරවරුවේ දී, ක‍්‍රීඩා අමාත්‍යංශයේ, ඩන්කන්වයිට් ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය. 2019 – 2021 අතර කාලය සදහා සභාපතිවරයෙකු, උප සභාපති වරු දෙදෙනෙක්, ලේකම්, උපලේකම් සහ භාණ්ඩාගාරික යන තනතුරු සදහා අදාල ළධාරීන් පත් කර ගැනීම අද දිනයේ දී සිදුවනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × five =