ශ‍්‍රී ලංකා ඉණිම ලකුණු 136 කට සීමා වෙයි.

0
536
- Advertisement -

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ නවසීලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී ලබා ගැනීමට හැකි වූවේ ලකුණු 136 ක් පමණි. නායකත්වයේ අති විශිෂ්ඨ ඉනිමක් ක‍්‍රීඩා කළ දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 51 ක් ලබා ගැනීමට සමත් විය. ශ‍්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන්නේ පන්දු වාර 29 යි පන්දු 2 කට පමණි.