ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය දා ඉන්දීය විරෝධී සටන් පාඨ සහිත ගුවන් යානාවක් කී‍්‍රඩාංගනයට ඉහළින් පියාසර කරයි.

0
542
- Advertisement -
Share

ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේ ශ‍්‍රී ලංකාව සහ ඉන්දීයාව අතර පසුගිය 06 වනදා පැවති තරඟය තරඟය අතර තුරේ, ඉන්දීය විරෝධී සටන් පාඨයක් ලියූ බැනරයක් එල්ලා ගත් ගුවන් යානාවක්, කී‍්‍රඩාංගනයට ඉහළ අහසේ පියාසර කළේ ය. අදාල බැනරයේ සටහන් වී තිබුණේ ”කාශ්මීරයට නිදහස ලබා දෙනු..!” යන්නයි. කාශ්මීරයේ අයිතිය වෙනුවෙන් ඉන්දියාව සහ පාකිස්ථානය දශක ගණනාවක සිට සටන් වදිමින් සිටියි. අදාල සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අවධානය යොමු කර ඇති බව පැවසේ. එමෙන්ම, ඒ පිළිබඳව අන්තර් ජාතික කි‍්‍රකට් කවුන්සිලයෙන් කරුණු විමසීමටද ඔවුන් බලාපොරොත්තු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − seven =