ශ‍්‍රී ලංකාව ජයගනී..!

0
99
- Advertisement -

ශ‍්‍රී ලංකාව ජයගනී..!


විස්සයි විස්ස ලෝක කුසලාන තරග මාලාවේ බංග්ලාදේශයට එරෙහිව අද පැවති තරගය ජය ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

පළමුව පන්දුවට පහර දුන් බන්ග්ලාදේශ කණ්ඩායම කඩුළු හතරක් පමණක් දැවී, නියමිත පන්දු වාර විස්ස අවසානයේ ලකුණු 171 ක් ලබා ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 05 දී කඩුළු පහක් දැවී ජය වාර්තා කිරීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × five =