ශ‍්‍රී ලංකාව ඇත්තටම චන්ද්‍රිකාවක් කක්ෂගත කරයි.

0
497
- Advertisement -
Share

ලංකාව පළමුවරට සැබෑ ලෙසම චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමේ මෙහෙයුමක් දියත් කර තිබේ. අදාල චන්ද්‍රිකාව රාවණා වන් ලෙස නම් කර ඇති අතර, චන්ද්‍රිකාව නිර්මාණය කර ඇත්තේ ශ‍්‍රී ලාංකික ඉන්ජිනේරුවන් දෙදෙනෙකු විසිනි. අද අළුයම 2.16 ට අභ්‍යාවකාශගත කළ අදාල චන්ද්‍රිකාව හෙට පස්වරු 6.30 වන විට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ළගා වීමට නියමිතය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකු වන තරිදු දයාරත්න සහ තායිලන්තයේ ආසියානු තාක්ෂණ ආයතනයේ උපාධි ධාරිණියක වන දුලානි චාමිකා විතානගේ යන අය විසින් අදාල චන්ද්‍රිකාව නිර්මාණය කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 1 =