ශ‍්‍රීලනිප සහාය ගෝඨාභයට.

0
689
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නිළ වශයෙන් ප‍්‍රකාශ කරයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා තව දුරටත් කටයුතු කරන අතර, වැඩ බලන සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen + 11 =