ශ‍්‍රීලනිප අපි; වෙනම තරග කරනවා. අපටම වෙන් වුණු ඡන්ද ලක්ෂ 17 ක් තිබෙනවා. අපි ආසන 25 ක් දිනනවා.

0
645
- Advertisement -

පොහොට්ටු පක්ෂයේ කෙණෙහිලිකම් දිගින් දිගටම ඉවසනවා ද, නැතිනම්, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග වදිනවාද යන්න තීරණය කිරීමට සිදුව ඇති බව, උතුරුමැද හිටපු මහ ඇමති, පේෂල ජයරත්න මහතා පවසයි.

මේ පිළිබදව අවසන් තීරණයක් හෙට දිනයේ පැවැත්වෙන, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී ගනු බවද ඒ මහතා පවසා සිටියේ ය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡුන්ද ලක්ෂ 17 ක පමණ පදනමක් ඇති බවත්, වෙන්ව තර`ග කළහොත්, අවම වශයෙන් ආසන 25 ක් දිනාගත හැකි බවත්, ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 3 =