ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය ලබා දෙන්නේ කාටද යන ප්‍රශ්නයට හෙට දිනයේදී නිවැරදි පිළිතුරක් ලබාදෙන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වේ.
ශ්රීලනිපය හෙට හරියට කියනවාලූ.
0
755