ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව මැයි දිනය සමරන බව පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ නගර සභා පිටියේ දී තනිව මැයි දිනයක් පවත්වා පක්ෂය සතු මහජන බලය පෙන්වීමට තමන් සූදානම් බවයි ඒ මහතා පවසන්නේ. මේ අතර පොහොට් පක්ෂයේ මැයි රැළිය බොරැුල්ල කැම්බල් පිටියේ පවත්වන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණි.
ශ්රීලනිපය වෙනම…!
0
654