ශ‍්‍රීලනිපය පොහොට්ටුවට පාවා දෙන්නෑ..!

0
775
- Advertisement -

ඉදිරි ජනාධිපතිවරණයේ දී තීරණාත්මක බලවේගය තමන් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි.

මේ මොහොතේ ප‍්‍රධාන පක්ෂ දෙක බවට පත්ව සිටින ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට හෝ එක්සත් ජාතික පක්ෂයට තමන්ගේ සහාය නොලැබ කිසිසේත්ම ජනාධිපතිවරයෙක් බිහිකළ නොහැකි බවයි ඒ මහතා පවසන්නේ.

මේ වන විටත්, පොහොට්ටු පක්ෂය සමඟ සාකච්ඡුා පැවැත්වමින් තිබෙන බව පැවසූ ඒ මහතා, මොනම හේතුවක් නිසාවත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, පොහොට්ටු පක්ෂයට පාවා නොදෙන බවද පවසයි.