හිටපු අගවිනිසුරු ෂිරාණි බණ්ඩාරනායක මැතිණිය ඇගේ ජීවිත කතාව ලියා තිබේ. එම කෘතිය, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව හෙට පෙරවරු 11 ට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ සරසවි කුටියේ දොරට වඩියි.
ශිරාණී එළවූ දෝශාභියෝගයේ කතාව සියළු රහස් සමග පොතක් ලෙස එයි.
0
7171