ශාෆීට එරෙහිව ලබා දුන් රැදවුම් නියෝගය අවලංගු කරයි

0
873
- Advertisement -
Share

ෂාෆී ෂිහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව ඇති චෝදනා සනාථ කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින්, ඔහුට එරෙහිව, මාස තුනක් සඳහා ලබා දී තිබුණු රැදවුම් නියෝගය අහෝසි කිරීමට ආරක්ෂක අමාත්‍යංශයෙන් උපදෙස් ලැබී ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 2 =