ශානි සහ උපපොලිස් පරීක්ෂකවරයා
තවදුරටත් රිමාන්ඩ්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස් යන අය, සැප්තැම්බර් 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝග කර තිබේ.
ශානි අබේසේකර මහතා සහ උපපොලිස් පරීක්ෂකවරයා අත් අඩංගුවට ගෙන ඇත්තේ, හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහිව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරන ලද බවට චෝදනා කරමිනි.