ශානි අබේසේකර අයි.ඩී.එච් රෝහලට මාරු කර එවයි.

0
198
- Advertisement -

ශානි අබේසේකර අයි.ඩී.එච් රෝහලට මාරු කර එවයි.


බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානි අබේසේකර මහතා, මෙතෙක් ඔහු ප‍්‍රතිකාර ගනිමින් සිටි පොළොන්නරුව ගල්ලෑල්ල රෝහලෙන් අයි.ඩී.එච් රෝහල වෙත මාරු කර එවා ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයා පවසයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමට අමතරව, මේ වන විටත් ඔහු
දියවැඩියාව සහ හෘදයාබාධයකින් පීඩා විදින බැවින්, ඔහුගේ ජීවිතාරක්ෂාව සලකා බලා, අයි.ඩී.එච් රෝහල වෙත ඔහු මාරු කරන ලෙස විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් විය.