ශානි අබේසේකරට කොරෝනා.
රක්ෂිත බන්ධනාගාරගතව සිටින, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක, ශානි අබේසේකරට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
මහර බන්ධනාගාරයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත රැුගෙන විත් තිබෙන ශානි අබේසේකර වහාම අයිඩිඑච් රෝහලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරු උපදෙස් ලබා දී තිබෙන බවද මාධ්‍ය වාර්තා පළ වේ.