ශානි අබේසේකරට ඇප ලැබේ.

0
444
- Advertisement -

ශානි අබේසේකරට ඇප ලැබේ.


කොළඹ අපරාධ කොට්ඨාය මගින් 2020 ජූලි මාසයේ 30 වන දා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන අයට අද දිනයේ දී ඇපි ලැබී තිබේ.

පසුගිය දා යුරෝපා පාර්ලිමේන්තුව විිසින්, ශ‍්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී ප්ලස් සහනය අත් හිටුවීම සම්බන්ධයෙන් වූ යෝජනාවකට ඡන්ද විමසීමක් පැවැත් වූ අතර, එහ ිදී ලංකාවට ලබා දෙන ජී.එස්.පී ප්ලස් සහනය අත් හිටුවිය යුතු යැයි බහුතර මන්ත‍්‍රීවරුන්ගේ අදහස විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයා අත් අඩංගුවට ගැනීමේ සිදු වීම සහ නීතීඥ හිජාස් හිස්බුල්ලා සහ කිවියර අනාෆ් ජාසීම් ත‍්‍රස්තවාදය වැලැක් වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් රදවාගෙන සිටීම සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුවේ අවදානය යොමු වී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + eleven =