“ශානිට වෙඩි නොතබනු..! ඔහු විමර්ෂකයා පමණයි.” මංගල සමරවීර

0
1080
- Advertisement -

“ශානිට වෙඩි නොතබනු..!
ඔහු විමර්ෂකයා පමණයි.” මංගල සමරවීර

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා අත් අඩංගුවට ගෙන තිබේ. ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ, හිටපු නියෝජ්‍ය පොසිල්පතිවරයෙකු වූ වාස් ගුණවර්ධනට එරෙහිව නඩුවක සාක්ෂි වසන් කර ඇති බවට චෝදනා කරමිනි.

ශානි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ට්වීටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

පහත දැක්වෙන්නේ, එම ට්වීටර් පණිවිඩයේ දළ සිංහල අදහසයි.

“ශානිට වෙඩි නොතබනු..!
ඔහු විමර්ෂකයා පමණයි.
තමන් සිදු කර තිබෙන විමර්ෂණවල නිරවද්‍යතාවය පිළිබදව කීර්තිමත් ඉතිහාසයක් ඇති, එමෙන් ම රාජපක්ෂ සහ සමාගම පිළිබදව විමර්ෂණ කටයුතු සිදු කරන ලද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කීර්තිමත් නිළධාරියා අත් අඩංගුවට ගෙන තිබේ. ඉදිරියේ දී පැමිණීමට නියමිත දඩයම පිළිබදව පෙර මඟ ලකුණු පහළ වීමක් මේ..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × three =