ශානිට ලිෆ්ට් එකක් දුන් සහකාර පොලිස් අධිකාරීට මාරුවක්…!

0
580
- Advertisement -

ප‍්‍රකාශයක් ලබා දීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ශානි අබේසේකර මහතා, සිය නිල රථයේ නංවාගෙන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පසුපස දොරටුවෙන් රැුගෙන ගිය බව කියන, සහකාර පොලිස් අධිකාරී ඞී.බී.එම් කළණසිරි මහතා, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට මාරුකර යවා ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + 3 =