ශානිට මරණ තර්ජන..!

0
657
- Advertisement -
Share

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා, තමන්ට මරණ තර්ජන ඇති බවට වූ පැමිල්ලක් වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ටාසය වෙත ඉදිරිපත් කර තිබේ.

එම කොට්ටාසය වෙත පැමිණිලි කිරීමට පෙර, වැඩබලන පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද ඒ මහතා තමන්ට ඇති මරණ තර්ජන පිළිබදව පැමිණිලි කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + 10 =