ශානි අබේසේකර ඇතුළුව පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුට ලබා දී තිබෙන හදිසි ස්ථාන මාරුවීම් පිළිබදව සහ තවත් කරුණු කිහිපයක් පිළිබදව සාකච්ඡ කිරීම සදහා ජාතික පොලිස් කොමිසම අද දිනයේ දී රැස් වන බව වාර්තා වේ.
ශානිගේ මාරුව ගැන සාකච්චා කිරීමට ජාතික පොලිස් කොමිසම අද රැස් වේ.
0
752