ශ්‍රී ලාංකිකයෝ 42 ක් කොරෝනා වැළදී මැදපෙරදිගදී මිය යති.

0
185
- Advertisement -
Share

ශ්‍රී ලාංකිකයෝ 42 ක් කොරෝනා වැළදී
මැද පෙරදිගදී මිය යති.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්, මේ වන විට මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන් හතලිස් දෙදෙනෙකු මියගොස් ඇති බව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

පසුගිය ජූලි නම වන දා වනවිට මියගොස් සිටි සංඛ්‍යාව 35 කි. එතැන් සිට මේ දක්වා තවත් හත් දෙනෙකු මියගොස් තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාරය, කුවේටය, සවුදි අරාබිය, ඕමාන් සහ ලෙබනන් යන රටවලින් මෙම මරණ වාර්තා වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + 14 =