ශ්‍රී ලංකා මහබැංකුවට ඉන්දීය මහබැංකුවෙන් ඩොලර් මිලියන 400 ක ණයක්.

0
420
- Advertisement -
Share

ශ්‍රී ලංකා මහබැංකුවට ඉන්දීය මහබැංකුවෙන්
ඩොලර් මිලියන 400 ක ණයක්.

ශ්‍රි ලංකා මහබැංකුවට ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් ලබා දීමට ඉන්දීය මහබැංකුව එකගතාවය පළ කර තිබේ.

මේ සම්බන්ධයෙන් වූ සාකච්ඡා සති කිහිපයක් තිස්සේ පැවති අතර, අද දිනයේ දී එම මුදල ලබා දීම සදහා වූ ගිවිසුමට අත්සන් තබා තිබේ.

කොරෝනා වසංගත තත්ත්වයත් සමග පහළ වැටුන විදේශ සංචිත ප්‍රමාණය, ඉන්දියාවෙන් ලැබෙන මෙම ඩොලර් මිලියන 400 ත් සමග යළි ඉහළ යනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four − one =