ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයට අදත් වැස්සෙන් බාධා

0
1131
- Advertisement -

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සිවුවන තරගය අද බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව බ්‍රිස්ටල් හිදී පැවැත්වීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මෙම තරගයටත් වර්ෂාවෙන් බාධාවක් ඇති බව කාලගුණ අනාවැකිවලින් පැවසෙ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තෙවන තරගය පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබුණු තරගයද වර්ෂාව හේතුවෙන් අත් හැර දැමුණු අතර එම නිසා කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − eight =