ශ්‍රී ලංකා, දකුණු අප්‍රිකා පළමු පෙර පුහුණු තරගය අදයි

0
615
- Advertisement -

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග අද සිට ආරම්භ වනවා ඒ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමගයි.

අද පැවැත්වෙන පුහුණු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 03.00ට කාඩ්ෆ්හිදී ආරම්භ වීම නියමිතයි.

ලෝක කුසලානයට පෙර එක් කණ්ඩායමක් පුහුණු තරග 2ක් ක්‍රීඩා කල යුතු අතර ශ්‍රී ලංකාව සහභාගි වන අනෙකුත් තරගය මේ ඉරිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වේ.

අද පැවැත්වෙන අනෙකුත් පුහුණු තරගය බ්‍රිස්ටල්හිදී ඇෆ්ගනිස්තානය සහ පාකිස්ථානය අතර පැවැත්වෙයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − 3 =